Seasons and episodes

1Season 1 Apr. 05, 2024
2Season 2 May. 28, 2025
  • There are still no episodes this season

Creator

Creator

Cast

Yuma Uchida isHaruka Sakura (voice)
Haruka Sakura (voice)
Shoya Chiba isAkihiko Nirei (voice)
Akihiko Nirei (voice)
Koki Uchiyama isKyotaro Sugishita (voice)
Kyotaro Sugishita (voice)
Nobunaga Shimazaki isHayato Suo (voice)
Hayato Suo (voice)
Ryota Suzuki isToma Hiragi (voice)
Toma Hiragi (voice)
Yuichi Nakamura isHajime Umemiya (voice)
Hajime Umemiya (voice)
Chiaki Kobayashi isSako Kota (voice)
Sako Kota (voice)

Video trailer

Synopsis

ඔන්න ඉතිං වෙනද වගේම මේ කතාවටත් පාදක වෙන්නෙ මන්ගා එකක් තමයි. ඉතිං ඒ නිර්මාණය කරලා තියෙන්නෙ සතොරු නී කියන මන්ගා රචකයා විසින්. දැනට වෙලුම් 16කින් මේ කතාව සමන්විත වෙනවා.
ඉතිං අපි කතාව පැත්තට ගියොත්, අපේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි සකුරා හරුකා. ඉතිං හරුකාගෙ පෙනුම නිසා ගොඩක් අය ඔහුව පිලිකුල් කරනවා. ඒ වගේම හරුකා වලියට බර කෙනෙක්. ඒ නිසාම මෙයා ෆූරින් උසස් පාසලට මාරු වෙලා එනවා. ඒ මොකද මෙයාට ආරංචි වෙනවා ෆූරින් ඉස්කෝලෙ බලවතා කවුද කියලා තෝරන්න හැමදාම රණ්ඩු ඇති වෙනවා කියලා. හරුකා මේ ඉස්කෝලෙට මාරු වෙලා එන්නෙ, ඉස්කෝලෙ ඉන්න නොම්මර එකේ චන්ඩියා වෙන්න හිතාගෙන….
ඔන්න ඔය විදියට නගරෙට ආපු හරුකාට පලවෙනි දවසෙම වලියක් දාගන්න වෙනවා. මේ අතරතුරේ හරුකාට දෙයක් තේරුම් යනවා. ඒ තමයි තමන් හිතන් හිටිය දේම නෙවෙයි දැන් සිද්ද වෙන්නෙ කියලා. එහෙනම් ඒ මොකද්ද….
දැනගන්න නම් කතාව බලන්නම වෙනවා…

Subtitles By : DML ගංගනාත්

WIND BREAKER
WIND BREAKER
WIND BREAKER
WIND BREAKER
WIND BREAKER
WIND BREAKER
Original title WIND BREAKER
TMDb Rating 7.959 73 votes
First air date Apr. 05, 2024
Last air date Jun. 28, 2024
Seasons 2
Episodes 13
Average Duration 24 minutes

Similar titles

Orb: On the Movements of the Earth
Grand Blue
INUYASHIKI LAST HERO
Tomodachi Game
Demon Slayer: Kimetsu no Yaiba
Fire Force
Blue Box
Kaiju No. 8
Dan Da Dan
BLUE LOCK
Code Geass: Lelouch of the Rebellion
My Hero Academia

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published