Orb: On the Movements of the Earth

Orb: On the Movements of the Earth

Oct. 05, 2024
Your rating: 0
5 1 vote

Seasons and episodes

1Season 1 Oct. 05, 2024
9

Creator

Creator

Cast

Synopsis

Orb: On the Movements of the Earth කියන්නේ Uoto විසින් රචනා කරපු ජපන් මංගා කතා මාලාවක්. මේක ප්‍රථම වරට March 30, 2020 දිනයේ නිකුත් වුණා. මේ වෙනකොට Volume 8ක් නිකුත් වෙලා තියෙනවා වගේම මේ මංගා එක විද්‍යාත්මක කතාන්දරයක්, ඒකට විශේෂයෙන්ම ඉතිහාසය සහ ගවේෂණය එකතු වෙලා තියෙනවා. මේ කතාව IMDb දර්ශකයේ 8.3/10 ක් ලබාගෙන තියෙනවා!

කතාව පැත්තට ගියොත්…

මේ කතාවේ ප්‍රධාන චරිතය තමා රාෆාල් කියන ළමයා. තියෙන කුතුහලය නිසාම මෙයා පෘථිවිය චලනය වෙන්නේ කොහොමද කියලා,  හොයන්න ගන්නවා. හැබැයි එහෙම කරන්න යද්දී මෙයාට ධර්මය, බලය සහ සමාජයේ තියෙන මතවාද වලින් බාධා ඇතිවෙනවා. සමාජ මතයකට විරුද්ධ වෙනව කියන්නෙ අතීතයේදි මරණ දණ්ඩනය උනත් ලැබෙන්න පුලුවන්  අපරාදයක්. ඉතිං ඒ වගේ දුශ්කරතා මැදින්, ලෝකයේ ඇත්ත සොයාගෙන යන පුංචි ගවේෂකයෙක්ගෙ කතාවක් තමයි  මේ…..

උපසිරැසිකරණය :- අංජන ප්‍රදිප්

Orb: On the Movements of the Earth
Orb: On the Movements of the Earth
Orb: On the Movements of the Earth
Original title チ。―地球の運動について―
TMDb Rating 7.9 17 votes
First air date Oct. 05, 2024
Last air date Mar. 08, 2025
Seasons 1
Episodes 25
Average Duration 25 minutes

Similar titles

SAKAMOTO DAYS
TO BE HERO X
Ishura
Grand Blue
The World’s Finest Assassin Gets Reincarnated in Another World as an Aristocrat
The Eminence in Shadow
Solo Leveling
Frieren: Beyond Journey’s End
Akame ga Kill!
The Beginning After the End
Berserk
Hunter x Hunter

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published