Monster

Monster

Apr. 07, 2004
Your rating: 0
9 1 vote

Seasons and episodes

1Season 1 Apr. 07, 2004

Creator

Creator

Cast

Hidenobu Kiuchi isTenma (voice)
Tenma (voice)

Video trailer

Synopsis

ඔන්න ඉතින් Anime බලන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා 🙋‍♂️ ඉතිම් අද ගෙනාවේ Monster කියන සුපිරිම සුපිරි Anime එක තමයි🤙…..
ඉතිම් Anime එක ගැන කියනවනම් Crime Mystery Psychological thriller genre වලට තමයි අයත් වෙන්නේ මේ Anime එකත් හදන්න පාදක වෙලා තියෙන්නේ Manga එකක් තමයි ඉතිම් Monster කියන්නේ Naoki Urasawa විසින් රචනා කරපු ජපන් Manga කතා මාලාවක් ඉතිම් 30 June 1995 වෙන දින නිකුත්වෙන මේ Manga එක.😌 වෙලුම් 18කින් සමන්විත වෙනවා ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Masayuki Kojima කියන අධ්‍යක්ෂකවරයා ඒ වගේම මේකේ සංගීත කටයුතු භාරව ඉන්නේ Kuniaki Haishima ඒ වගේම Anime එක නිර්මාණය කරලා තියෙන්නේ Madhouse කියන සමාගම විසින් තව IMD දශකයේ 8.7/10 අරගන්න සමත් වෙලා තියෙනවා😊….
……ඉතිං කතාව පැත්තට ගියොත් මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ටෙන්මා කියන්නේ මේ වගේ එයා ඩොක්ටර් කෙනෙක් එක දවසක් මෙයාගේ හොස්පිටල් එකේ මිනීමැරුම් කිහිපයක් වෙනවා😱 ඉතින් මේ ටෙන්මා කියන කෙනා මේක කරපු කෙනාව හොයනවා ඉතින් වැඩිය කියන්න යන්නේ නෑ ඔයාලම කතාව බලල හොයාගන්න….

Subtitles by : අංජන ප්‍රදීප්

Monster
Monster
Monster
Monster
Original title MONSTER
TMDb Rating 8.503 562 votes
First air date Apr. 07, 2004
Last air date Sep. 28, 2005
Seasons 1
Episodes 74
Average Duration 24 minutes

Similar titles

Ninja Kamui
Noblesse
Frieren: Beyond Journey’s End
Your Lie in April
Hunter x Hunter
Re:ZERO -Starting Life in Another World-
INUYASHIKI LAST HERO
Blue Box
Grand Blue
Tomodachi Game
Zom 100: Bucket List of the Dead
Super Cube

(3) comments

  • itsPenguinFebruary 12, 2025Reply

    after 5th episode , all episodes are missing? can you restore it?

    • azunaFebruary 13, 2025Reply

      we did not upload it yet

  • DamithMarch 12, 2025Reply

    Subtitle ඒක විතරක් download කරගන්න හදලා දෙන්න පුළුවන්ද?

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published