Seasons and episodes

1Season 1 Oct. 04, 2024
10

Creator

Creator

Cast

Natsuki Hanae isKen 'Okarun' Takakura (voice)
Ken 'Okarun' Takakura (voice)
Shion Wakayama isMomo Ayase (voice)
Momo Ayase (voice)
Nana Mizuki isMomo's Grandmother (voice)
Momo's Grandmother (voice)
Ayane Sakura isAira Shiratori (voice)
Aira Shiratori (voice)
Kaito Ishikawa isJin 'Jiji' Enjōji (voice)
Jin 'Jiji' Enjōji (voice)

Video trailer

Synopsis

ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් ඔන්න තවත් සුපිරිම සුපිරි ඇනිමේ එකක් අරගෙන ආවා.

Dandadan කියන anime කතා මාලාව ගැන කිව්වොත් ආපු පලවෙනි ඉපියෙන්ම ඇනිම් රසිකයො හැමෝගෙම ආකර්ෂණය දිනාගත්ත Anime එකක්නෙ imb දර්ශකයෙ මේ වෙනකොට 8.8/10 අගයක් මේ වෙද්දි මේකට ලැබිල තියෙනවා වගේම. ඉතින් Action, adventure, comedy, Romance, Sci-fi කියන GENRES වලට අයිති වෙන ඇනිමේ එකක්…

ඉතින් කතාවෙ ප්‍රධානත්වය දීල තියෙනෙ මළවුන්, සහ පිටසක්වල ජීවීන් කියන කාරණා දෙක පාදක කරගෙන තමා මේ ඇනිමේ එකේ කතාව ගලාගෙන යන්නෙ… මේ කතාවට පාදක උන Manga මාලාව නිර්මාණය කරල තියෙන්නෙ chainsaw man manga එක රචනා කරපු fujimoto කියන කෙනාගෙ හිතවතෙක් කියල තමයි ආරන්චි වෙන්නෙ.

ඉතින් එකිනෙකට නොගැලපෙන අදහස් තියෙන පාසල් සිසුන් දෙන්නෙක් එයාලගෙ මතේ තමයි හරි කියල ඔප්පු කරන්න හදන හැටි තමයි පලවෙනි කතාවෙ අන්තර්ගතය වෙන්නෙ. ඉතින් කතාවෙ ඉස්සරහට මොනනා වෙයිද. එහෙනම් කතාව බලල comment එකකුත් දාගෙනම යන්න.

ලංකන් weebs-වෙනුවෙන් – සඳක මලීෂ

Dan Da Dan
Dan Da Dan
Dan Da Dan
Dan Da Dan
Dan Da Dan
Dan Da Dan
Dan Da Dan
Dan Da Dan
Dan Da Dan
Original title ダンダダン
TMDb Rating 8.7 20 votes
First air date Oct. 04, 2024
Last air date Oct. 04, 2024
Seasons 1
Episodes 12
Average Duration 24 minutes

Similar titles

Ishura
TO BE HERO X
Sword of the Demon Hunter: Kijin Gentosho
Haikyu!!
MASHLE: MAGIC AND MUSCLES
Demon Slayer: Kimetsu no Yaiba
Grand Blue
Orb: On the Movements of the Earth
Code Geass: Lelouch of the Rebellion
Solo Leveling
Tomodachi Game
Kaiju No. 8

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published