Code Geass: Lelouch of the Rebellion

Code Geass: Lelouch of the Rebellion

Oct. 05, 2006
Your rating: 0
9 1 vote

Seasons and episodes

1Season 1 Oct. 05, 2006

Creator

Creator

Cast

Jun Fukuyama isLelouch (voice)
Lelouch (voice)
Takahiro Sakurai isSuzaku (voice)
Suzaku (voice)
Yukana isC.C. (voice)
C.C. (voice)
Ami Koshimizu isKallen (voice)
Kallen (voice)

Video trailer

Synopsis

…..ඔන්න ඉතින් නෝනාවරුනි මහත්වරුනි සුපිරිම සුපිරි Anime එකක් ගෙනාවා. Code Geass 🤩 කියන සුප්‍රකට Anime එක තමයි ගෙනාවේ….

Code Geass: Lelouch of the Rebellion Manga එක 2006 මැයි 26 වැනිදා පළමුවරට Kadokawa Shoten හි Monthly Asuka සඟරාවේ පලවුනා. වගේම Code Geass 2006 මුල්වරට විකාශනය වුන Anime එකක්, තව මේ Anime එක ලෝකෙ වටා ප්‍රසිද්ධ හැමෝම වගේ දන්න Anime එකක් වෙනවා.😊  කතා මාලාව Gorō Taniguchi විසින් අධ්‍යක්ෂණය කරා වගේම Ichirō Ōkouchi විසින් රචනා කරල තියනවා. Clamp නම් Manga චිත්‍ර ශිල්පීන්ගේ කණ්ඩායම විසින් මේ කතාවේ චරිත නිර්මාණය කර තියෙනවා.  Anime එක නිර්මාණය කරලා තියෙන්නේ Sunrise සමාගම විසින්. ඒ වගේම IMDb දර්ශකයේ 8.7/10 ලබාගන්න සමත් වෙලා තියෙනවා.🥳

😉කාතාව පැත්තට ගියොත් කතාවේ තියෙන්නේ බ්‍රිතාන්‍යයයි ජපානයයි යුද්ධයක් ගැන. ඒත් බ්‍රිතාන්‍ය ජපානය පරද්දලා ජපානය අල්ලගෙන ලෝකයේ විශාලතම අධිරාජ්‍ය බවට පත්වෙනවා. ලුලුෂ්, මේ දේ වෙනස් කරන්න උත්සහ කරන ගමන්, ඔහු විප්ලවයක් ආරම්භ කරනවා 🤯. ඉතුරු ටික දැනගන්න Anime එක බලලම.

Subtitles By: අංජන ප්‍රදීප්

Code Geass: Lelouch of the Rebellion
Code Geass: Lelouch of the Rebellion
Code Geass: Lelouch of the Rebellion
Code Geass: Lelouch of the Rebellion
Code Geass: Lelouch of the Rebellion
Code Geass: Lelouch of the Rebellion
Original title コードギアス 反逆のルルーシュ
TMDb Rating 8.374 743 votes
First air date Oct. 05, 2006
Last air date Sep. 28, 2008
Seasons 2
Episodes 50
Average Duration 25 minutes

Similar titles

Scissor Seven
Tomodachi Game
Akame ga Kill!
The World’s Finest Assassin Gets Reincarnated in Another World as an Aristocrat
Monster
Ninja Kamui
Super Cube
Fire Force
The Eminence in Shadow
Re:ZERO -Starting Life in Another World-
Hunter x Hunter
INUYASHIKI LAST HERO

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published