Seasons and episodes

1Season 1 Apr. 11, 2021

Creator

Creator

Cast

Ikumi Hasegawa isVladilena 'Lena' Milizé (voice)
Vladilena 'Lena' Milizé (voice)
Shoya Chiba isShinei Nouzen (voice)
Shinei Nouzen (voice)
Natsumi Fujiwara isTheoto Rikka (voice)
Theoto Rikka (voice)
Seiichiro Yamashita isRaiden Shuga (voice)
Raiden Shuga (voice)
Saori Hayami isAnju Emma (voice)
Anju Emma (voice)
Sayumi Suzushiro isKurena Kukumila (voice)
Kurena Kukumila (voice)

Video trailer

Synopsis

Eighty-Six- 86 ( ඔලුව නැති ෂිනිගමිගේ කතා පුවත)

ඇනිමේ රසිකයෝ හැමෝටම සුභ දවසක් වේවා! කියන ගමන් ඔන්න තවත් සුපිරිම ඇනිමේ එකක් අරගෙන ආවා.

86 (Eighty-Six) කියන්නේ Asato Asato ගේ ලිව්ව light novel මාලාවක් පාදක කරගෙන නිර්මාණය කළ, සමාජය, වංශවාදය, සහ යුද්ධය පිළිබඳ විශේෂ දැක්මක් සහිත ඇනිමේ එකක්. A-1 Pictures විසින් නිෂ්පාදනය කළ මේ කතා මාලාව IMDb දර්ශකයේ 8.2/10 ක අගයක් ලබාගනිමින් විශාල ජනප්‍රියත්වයක් දිනාගත්තා. ඉතින් මේක Action , Drama ,Military , Sci- fi, Mecha කියන Genres වලට අයිති වෙනවා, ඉතින් අපි A1- Studio එක ගැන ගත්තොත් A1- Studio කියන්නේ සුපිරිම ඇනිමේ නිශ්පාදනය කරපු සමාගමක් තමයි ඒ අතර Sward Art Online , Fairy Tail , Your Lie in April වගේ සුපිරිම ඇනිමේ ගොඩක් තියෙනවා .විශේෂයෙන්ම කියන්න ඕනි මේක බලන්නම ඕනි Action ,Military ඇනිමේ එකක් මේකේ ඇනිමේශන් වගේම ස්ටෝරියත් වෙනම ලෙවල් එකක තියෙන්නේ🩵👀💫

කතාව ගැන කියනවනම් මේක ගලාගෙන යන්නේ මරණය නියත යුධ පිටියක මරණය ජයගන්නට වෑයම් කරන කුඩා මිනිස් ඌරන් පිරිසක් වටා.” ජග්‍රනට් ” කියන්නේ රජයේ ස්වයංක්‍රිය හමුදාවක් ඒවවල නියමුවෝ වෙන්නේ මේ 86ල ,ඉතින් ඇත්තටම මේ කතාවේ තමන්ගේම සගයන්ගේ මරණය පාලනය කරන ඔලුව නැති ෂිනිගමි කෙනෙකුත් ඉන්නවා ඉතින් කවුද මේ ෂිනිගමි? කවුද මේ මිනිස් ඌරෝ ?කියලා දැනගන්නම් මේක බලන්නම වෙනවා💫👀

ඉතින් මේක සුපිරිම කතාවක් ,ඉතුරු කොටස් වලින් හම්බෙනකල් ජය වේවා

SL Anime Club වෙනුවෙන් – අශාන් විදුරංග👀

86 EIGHTY-SIX
86 EIGHTY-SIX
86 EIGHTY-SIX
86 EIGHTY-SIX
86 EIGHTY-SIX
86 EIGHTY-SIX
Original title 86―エイティシックス―
TMDb Rating 8.1 150 votes
First air date Apr. 11, 2021
Last air date Mar. 20, 2022
Seasons 1
Episodes 23
Average Duration 24 minutes

Similar titles

Akame ga Kill!
Naruto Shippūden
Sword of the Demon Hunter: Kijin Gentosho
Kaiju No. 8
The All-devouring Whale: Homecoming
WIND BREAKER
Super Cube
My Dress-Up Darling
Grand Blue
Orb: On the Movements of the Earth
BLUE LOCK
My Hero Academia: Vigilantes

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published