TO BE HERO X: Season 1

Apr. 06, 2025
Your rating: 0
7 1 vote

To Be Hero X – (නව සටනක් අත ළගයි!)

ඇනිමේ ලෝකයෙ අලුත්ම හැඩය ගන්න To Be Hero X මේ වසරේදී අප වෙත ආවා! 👀🔥💫 Haoliners Animation League සහ Bilibili එක්ව නිර්මාණය කරපු මේ සුපිරි චීන ඇනිමේ කතාව Action, Comedy, Sci-Fi, සහ Superpower වැනි ජනප්‍රිය Genres වලට අයිති වෙනවා. ඒ වගේම කියන්න ඕනි මේක 2D 3D ඇනිමේශන් මික්ස් එකක්.

කතාවේ ගෙතී යන්නෙ X කියලා හදුන්වන තරුණයෙක් වටා . එයා සාමාන්‍ය ජීවිතයක් ගෙවපු තරුණයෙක්. දවසක් එයාට අහඹු විදිහට ලැබෙන විශේෂ බලයන් නිසා, අනාගතය වෙනස් කරන ගමනක යෙදෙන්න සිද්දවෙනවා. ඒත් මේ බලය විනාශයද? නැත්නම් නිවන්සලයක්ද? මේ ප්‍රශ්නෙට පිළිතුර X ටම හොයාගන්න වෙනවා.

සුපර් හියුමන් සටන්, අද්භූත තාක්ෂණය, සහ නොහිතූපරිදි හටගන්නා ප්‍රයෝගික හාස්‍යය අඩංගු To Be Hero X, 2025 අවුරුද්දෙ ඔයා අත්දැකිය යුතුම ඇනිමේවලින් එකක්! 🚀🔥

SL Anime Club වෙනුවෙන්: අශාන් විදුරංග 🩵

  • 1 - 1
    NICE Apr. 06, 2025

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published