Scissor Seven: Season 1

Apr. 25, 2018
Your rating: 0
10 1 vote

සෙවන් කියන්නේ එයාගේ අතීතය අමතක වෙච්ච කොල්ලෙක්. කිසිම දෙයක් ගැන වැඩි තේරුමක් නැති කෙනෙක්. ඩයි බෝ කියන නිල් පාට කුරුල්ලා එක්ක එකතුවෙලා කරන රස්සාවල් එකක්වත් හරියන්නේ නැති හින්දා මිනීමරුවෙක් වෙන්න තීරණය කර ඔහු මේ මිනීමරු රස්සාව හින්දා ගොඩක් කරදර වලට මූණ දෙනවා.ඔහු මේ හැමදේම කරන්නේ මිලියන 100ක් හොයාගෙන ඔහුගේ මතකය ගන්න. ඔහු ලගට මිනීමරු ටෝකන් එකක් ආවේ කොහොමද? ඔහු කලින් මිනීමරුවෙක්ද?අතීතය ඔහුට දැනගන්න පුලුවන් වෙයිද? ඒක දැනගන්නනම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා….

 

උපසිරැසිකරණය හා පරිවර්තනය : භාතිය මධුසංක

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published