Ninja Kamui

Ninja Kamui

Feb. 11, 2024
Your rating: 0
6 1 vote

Seasons and episodes

1Season 1 Feb. 11, 2024

Creator

Creator

Cast

Kenjiro Tsuda isHigan / Joe Logan (voice)
Higan / Joe Logan (voice)
Atsushi Ono isMike Moriss (voice)
Mike Moriss (voice)

Video trailer

Synopsis

කට්ටියටම කොහොමද? ඔන්න එහෙනම් මම මේ මාසෙ නිකුත් උන අලුත්ම ක්‍රියාදාම ඇනිමෙ එකකට උපසිරැසි අරගෙන ආවා. මේකෙ නම සඳහන් වෙන්නෙ Ninja kamui. මේ වෙනකොට 9.0 ක IMDb අගයක් මේ කතාමාලාවට ලැබිලා තියනවා. ක්‍රියාදාම හා අපරාධ ගණයට තමයි මේ කතා මාලාව මූලිකවම අයිති වෙන්නෙ. මේ සීසන් එක එපිසෝඩ් 12කින් සමන්විතයි. මේ තරම් ලොකු IMDb අගයක් ලැබෙන්න හේතුව කතාව බැලුවම තේරුම් ගන්න පුලුවන්. මේකෙ ඇනිමේෂන් ස්ටයිල් එක සහ සටන් ජවනිකා එහෙමත් හොඳ තත්වයේ තියනවා. 
එහෙනම් අපි කතාව පැත්තට යමු. මේ කතා මාලාව ගලාගෙන යන්නෙ ජෝ හීගාන් කියන නින්ජාවරයා සහ ඔහුගේ ක්ලෑන් එක වටා. නින්ජා වල කියලා වෙනසක් නෑ. තමන්ගෙ ක්ලෑන් එක ඇතෑරලා ආපු අයව ද්‍රෝහීන් විදියට හංවඩු ගහන්න ඒකෙ සාමාජිකයන් කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ව කුරිරු විදියට මරලා දානවා. අපේ කතා නායකයා වන ජෝ හීගාන් නින්ජාවරයා ඔහුගේ ක්ලෑන් එක ඇතෑරලා තමන්ගෙම පවුලක් හදාගන්න උත්සහ කරනවා. ඉතිං හීගාන්ගෙ මේ ක්‍රියාකලාපය නිසා හීගාන්ව මරන්න ඔහුගේ ක්ලෑන් එකේ අය කටයුතු කරනවා. ඉතිං ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ. ඉතිං එහෙනම් හැමෝම මේක රසවිඳීවි කියලා බලාපොරොත්තු වෙනවා.

Subtitles By: DML ගංගනාත්

 

Ninja Kamui
Ninja Kamui
Ninja Kamui
Ninja Kamui
Ninja Kamui
Original title Ninja Kamui
TMDb Rating 8.421 247 votes
First air date Feb. 11, 2024
Last air date May. 05, 2024
Seasons 1
Episodes 13
Average Duration 23 minutes

Similar titles

Solo Leveling
Tomodachi Game
Ishura
Kaiju No. 8
Blue Box
BLUE LOCK
My Dress-Up Darling
The World’s Finest Assassin Gets Reincarnated in Another World as an Aristocrat
Re:ZERO -Starting Life in Another World-
Akame ga Kill!
Fire Force
Haikyu!!

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published