Seasons and episodes

1Season 1 Sep. 29, 2023

Creator

Creator

Cast

Atsumi Tanezaki isFrieren (voice)
Frieren (voice)
Kana Ichinose isFern (voice)
Fern (voice)
Chiaki Kobayashi isStark (voice)
Stark (voice)
Nobuhiko Okamoto isHimmel (voice)
Himmel (voice)
Hiroki Touchi isHeiter (voice)
Heiter (voice)
Yoji Ueda isEisen (voice)
Eisen (voice)

Video trailer

Synopsis

Frieren: Beyond Journey’s End – (ජීවිතය, මරණය, සහ මතකයන් ගැන ගැඹුරු කතාවක්)

ඇනිමේ රසිකයෝ හැමෝටම සුභ දවසක් වේවා! කියන ගමන් ඔන්න තවත් සුපිරිම ඇනිමේ එකක් අරගෙන ආවා 💪

Frieren: Beyond Journey’s End කියන්නේ Kanehito Yamada ගේ ලිව්ව මංගා මාලාවක් පාදක කරගෙන නිර්මාණය කළ, ජීවිතය, මරණය, සහ මතකයන් ගැන වාදනමය දැක්මක් සහිත අනිමේ එකක්. Madhouse විසින් නිෂ්පාදනය කළ මේ කතා මාලාව,
imdb දර්ශකයේ 8.9/10 ක අගයක් ලබාගනිමින් විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන තියෙනවා. මේක Fantasy, Adventure, Drama, Comedy කියන Genres වලට අයිති වෙනවා. ඉතින් අපි Madhouse Studio එක ගැන ගත්තොත්, එය Death Note, One Punch Man, සහ Hunter x Hunter වගේ සුපිරිම ඇනිමේ නිර්මාණය කළ සමාගමක්🩵👀

කතාව ගැන කියනව නම් ෆ්‍රීරන් කියලා එල්ෆ් කෙනෙක් ඉන්නවා, එයා යක්ෂ රජු පරාජය කළ හිමෙල් වීරයාගේ කණ්ඩායමේ කෙනෙක්, ඉතින් මේ හිමෙල්ගේ මරණය එක්ක ෆ්‍රීරන්ට ඕනි වෙනවා එයා ගැන තව දැනගන්න. ඉතින් ඊට පස්සෙ එයා හිමෙල්ව හොයාගෙන මිහිපිට සවර්ගය කියලා තැනකට ගමන් ආරම්භ කරනවා ඉතින් ඒ වටා තමා කතාව ගලාගෙන යන්නේ ඉතින් සම්පුර්ණ කතාව දැනගන්න නම් මේක බලන්නම වෙනවා🩵👀💫

ඉතින් මේක සුපිරි කතාවක්, ඉතුරු කොටස් වලින් හම්බෙනකල් ජය වේවා!👀🩵💫

SL Anime Club වෙනුවෙන්:- අශාන් විදුරංග

Frieren: Beyond Journey’s End
Frieren: Beyond Journey’s End
Frieren: Beyond Journey’s End
Frieren: Beyond Journey’s End
Frieren: Beyond Journey’s End
Frieren: Beyond Journey’s End
Frieren: Beyond Journey’s End
Frieren: Beyond Journey’s End
Frieren: Beyond Journey’s End
Frieren: Beyond Journey’s End
Original title 葬送のフリーレン
TMDb Rating 8.8 351 votes
First air date Sep. 29, 2023
Last air date Mar. 22, 2024
Seasons 2
Episodes 29
Average Duration 25 minutes

Similar titles

Berserk
Blue Box
Your Lie in April
Zom 100: Bucket List of the Dead
SAKAMOTO DAYS
Noblesse
Demon Slayer: Kimetsu no Yaiba
Orb: On the Movements of the Earth
Kaiju No. 8
The World’s Finest Assassin Gets Reincarnated in Another World as an Aristocrat
Ishura
Super Cube

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published