Seasons and episodes

1Season 1 Oct. 03, 2024

Creator

Creator

Cast

Shoya Chiba isTaiki Inomata (voice)
Taiki Inomata (voice)
Reina Ueda isChinatsu Kano (voice)
Chinatsu Kano (voice)
Akari Kito isHina Chono (voice)
Hina Chono (voice)
Chiaki Kobayashi isKyo Kasahara (voice)
Kyo Kasahara (voice)
Yuma Uchida isKengo Haryu (voice)
Kengo Haryu (voice)
Shogo Sakata isRyosuke Nishida (voice)
Ryosuke Nishida (voice)
Anna Nagase isNagisa Funami (voice)
Nagisa Funami (voice)
Asaki Yuikawa isNiina Shimazaki (voice)
Niina Shimazaki (voice)

Video trailer

Synopsis

ඔන්න ඉතින් මගේ ඇනිමේ බලන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොටම සාදරයෙන් පිළිගන්නවා 🕊

2024 රිලීස් වුනු ලස්සන🌸 ඇනිමේ එකක් තමා මම ඔයාලට ගෙනල්ල තියෙන්නෙ. මේක ගැන කියනවනම් මේකත් ඉතින් අනිත් ඇනිමේ වගේම Manga එකක් පාදක කරගෙන තමා නිර්මාණය කරලා තියෙන්නේ. Kouji Miura විසින් නිර්මාණය කරලා රිලීස් කරලා තියෙන්නේ July 23, 2021. ඇනිමේ එක ගැන කියනවා නම් මේ කතාව Episode 25කින් සමන්විත වෙනවා. ඒවගේම Yuki Hayashi විසින් නිර්මාණය කරපු සුපිරිම සුපිරි Opening එකක් වගේම Ending එකක් අන්තර්ගත වෙලා තියෙනවා . IMDB Rating 7.4/10 ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. තව මේක Sports, Romance, Slice of Life. Genre වලට තමයි අයත් වෙන්නේ. ඒ වගේම ඔයාලා මේ සීරිස් එක ගැන මොනවද හිතන්නෙ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. 🥺

ඉතිං කතාව පැත්තට අපි ගියොත්…..
මම ලොකු විස්තරයක් දෙන්න යන්නේ නෑ මොකද ඇනිමේ බලල රස විඳින අයට පාඩුවක් වෙන නිසා.
තරුණ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වෙන Taiki Inomata වගේම එයාගේ බාස්කට් බෝල් ක්‍රීඩිකාවක් වන චිනාට්සු කනෝ අතර තියෙන සම්බන්ධයක් ගැන තමා කතාව පාදක වෙන්නෙ. තාරුණ්‍යය, හීන වගේම ක්‍රීඩාවේ අභියෝග යන තේමාවන් ගවේෂණය කරන එක වටා යන කතාවක් තමා මේක. ඉතින් හැමදාම Action anime විතරක් නැතුව මේ වගේ වෙන ලස්සන 🌸 ඇනිමේ එකක් බලන්න කැමතිනම් මේකට ට්‍රයි එකක් දීලා බලන්න 🫴

Subtitles By : අංජන ප්‍රදීප්

Blue Box
Blue Box
Blue Box
Blue Box
Original title アオのハコ
TMDb Rating 7.7 3 votes
First air date Oct. 03, 2024
Last air date Oct. 17, 2024
Seasons 1
Episodes 25
Average Duration 24 minutes

Similar titles

Zom 100: Bucket List of the Dead
Your Lie in April
Solo Leveling
Tomodachi Game
Frieren: Beyond Journey’s End
SAKAMOTO DAYS
Grand Blue
BLUE LOCK
Hunter x Hunter
My Hero Academia
Naruto Shippūden
Super Cube

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published